නොමිලේ pendrive , earphone ගෙදරටම ගෙන්වා ගමුද?
මෙන්න යාලුවනේ සුපිරිම site එකක්. මේක නොමිලේ තෑගි දෙන site එකක්. මේකෙන් අපිට නොමිලේ pendrive ,earphone t shirt, කෝප්ප, i pad , phone, වගේ තවත් ගොඩක් දේවල් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.හැබැයි සතියක් විතර මේ site එකට ගිහින් point එකතු කර ගන්න ඕනේ. මේකේ point එකතු වෙන්නේ gn කියල ජාතියකින් . gn 30 ක් විතර තිබ්බොත් ඔයාට pendrive එකක් ගන්න පුළුවන්.gn 30 ක් හොයන්න හරිම ලේසි. දවසට එක පාරක් site එකට ගිහින් වමේ තියෙනවා කොළ පාටින් invite friends, misson , daily gn. ඒ ටික එබුවම point හම්බෙනවා. කොහොමද යාලුවනේ වැඩේ පට්ට නේද? බොරුවට e money පස්සේ යනවට වඩා මේක සුපරි. එහෙනම් පහළ ලින්ක් එකෙන් ගිහින් register වෙන්න.

මෙන්න යාලුවනේ මට ගදරටම අපු විදිය. ලිවුම් කවරෙක දාල තමයි එවන්නේ. දැන් විස්වාසයි නේද?
![]() |

elz
ReplyDelete