This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, October 24, 2015

Will the Judges bend over backwards for Bonetics? | Britain's Got Talent...


Will the Judges bend over backwards for Bonetics? | Britain's Got Talent...











Best Magic Show.......




best magic show


Tuesday, October 6, 2015

How to Add Flying Text Following Mouse Cursor in Blogger

How to Add Flying Text Following Mouse Cursor in Blogger




01.මුලින්ම Blogger > Template > Edit HTML යන්න.02.පසුව Ctrl + F යතුරු තද කරලා </body> කියලා හොයාගෙන ඒකට ඉහළින් මේ Code එක Paste කරන්න.                                                                                                                                   

 <script type='text/javascript'>var text='Black Cat Hackers'</script><script type='text/javascript'>//<![CDATA[
function moveid(e,t,n){if(ns4)e.moveTo(t,n);else{e.style.left=t+"px";e.style.top=n+"px"}}function animate(e){x1=Xoff+(ie4||ie5?event.clientX+document.body.scrollLeft:e.pageX);y1=Yoff+(ie4||ie5?event.clientY+document.body.scrollTop:e.pageY)}function getidleft(e){if(ns4)return e.left;else return parseInt(e.style.left)}function getidtop(e){if(ns4)return e.top;else return parseInt(e.style.top)}function getwindowwidth(){if(ie4||ie5)return document.body.clientWidth+document.body.scrollLeft;else return window.innerWidth+pageXOffset}function movetxts(){for(i=text.length;i>1;i=i-1){if(getidleft(txtA[i-1])+txtw*2>=getwindowwidth()){moveid(txtA[i-1],0,-1e3);moveid(txtA[i],0,-1e3)}else moveid(txtA[i],getidleft(txtA[i-1])+txtw,getidtop(txtA[i-1]))}moveid(txtA[1],x1,y1)}var delay=40;var Xoff=20;var Yoff=20;var txtw=14;var beghtml='<font color="#0056e3"><b>';var endhtml="</b></font>";ns4=navigator.appName.indexOf("Netscape")>=0&&document.layers?true:false;ie4=document.all&&!document.getElementById?true:false;ie5=document.all&&document.getElementById?true:false;ns6=document.getElementById&&navigator.appName.indexOf("Netscape")>=0?true:false;var txtA=new Array;text=text.split("");var x1=0;var y1=-1e3;var t="";for(i=1;i<=text.length;i++){t+=ns4?'<layer left="0" top="-100" width="'+txtw+'" name="txt'+i+'" height="1">':'<div id="txt'+i+'" style="position:absolute;top:-100px;left:0px;height:1px;width:'+txtw+';visibility:visible;">';t+=beghtml+text[i-1]+endhtml;t+=ns4?"</layer>":"</div>"}document.write(t);window.onload=function(){for(i=1;i<=text.length;i++)txtA[i]=ns4?document.layers["txt"+i]:ie4?document.all["txt"+i]:document.getElementById("txt"+i);if(ns4)document.captureEvents(Event.MOUSEMOVE);document.onmousemove=animate;setInterval("movetxts()",delay)}//]]></script>

03.දැන් නිල් පාටින් තියන තැනට ඔයාට ඕන Text එක Type කරන්න.04.රතු පාට තැනින් Text එකේ පාට වෙනස් කරන්න පුළුවන්.05.තැඹිළි පාට තැනින් Text එකේ වේගය වෙනස් කරන්න පුලුවන්.දැන් ඉතින් වැඩේ හරි Save Template දීලා Blog එක බලන්න. Comment එකක් දාන්න අමතක කරන්න එපා.

Sunday, October 4, 2015

පෙන් එකට පාස්වඩ් එකක් දැමීම

         පෙන් එකට පාස්වඩ් එකක් දැමීම                   







අද කාලෙ හැටියට අපිට ගෙදර computer එක වත් තියලා යන්න හිතෙන්නෙ නැ.. මොකද කවුරු හරි ඇවිත් අපෙ පරිගණකයට virus එකක් හරි, නැත්නම් අපෙ වටිනා document හරි නැත්නම් අපිට වටිනා කුමක් හො දෙයක් delete කරලා හො ඔහු හො ඇයගෙ අතට පත් උවොත් කොයි තරම් පඩුවක් ද අපට.. මෙ නිසා මෙ ලිපියෙ මුලික අරමුණ වන්නෙ ඔබගෙ පරිගණකය කෙසෙද ආරක්ශා කරගන්නෙ කියලා...
අප බාවිතා කරන පරිගණකය අන් අයගෙන් ආරක්ශා කරගැනිම පිනිස password එකක් ලබා දිම සාමන්ය ක්‍රමයයි..නමුත් password එකක් ලබා දුන්නද පරිගණකයට පිවිසිම වලක්වා ගැනිම තරමක් දුශ්කර කාර්යයක් වි ඇත..මෙහිදි අපට පුලුවන USB එකක් ආදාරයෙන් PASSWORD එකක් ලබාදිම.. පැහැදිලිව කිව්වොත් මෙහිදි අපට අවශ්ය වන්නෙ USB එකක් සහා Predator යන SOFTWARE එක පමණකි... මෙම වැඩසටහනෙ ඇති වදගත්කම වන්නෙ කොටස් කිහිපයක් යටතෙ පරිගණකයට ආරක්ශාව සැපයිමයි..
1. යම් හෙයකින් වෙනත් කෙනෙකු පරිගණකයට අතුලු විමට උත්සහාදරා තිබෙ නම් ඔබට එය පිලිබද E MAIL එකක් මගින් දැනුවත් කිරිම..2. මෙලෙස සකස් කරගත් USB යතුර පරිගණක කිහිපයක් සදහා බාවිතා කිරිමට හැකි විම..3. මෙම වැඩසටහන මගින් පරිගණකයෙ ආරක්ශව හා සම්බන්ද සියලු තොරතුරු log file එකක සටහන් කරගනි. මෙ අනුව ඔබට එම log file එක හරහා පරිගණකය බවිතා කලාද නැද්ද යන්න දැනගත හැකි විම..4. මෙම usb යතුරහි පරිගණකය unlock කිරිමට ඇති security code එක නිරන්තරයෙන් වෙනස් වන බැවින් මෙම usb හි copy එකක් වෙනත් කෙනෙකු ලබා ගත්තද එමගින් පරිගණකය නැවත ක්‍රියත්මක කිරිමට නොහැකි විම..5. alt+ctrl+delete මගින් task manager වෙත පිවිසිමට නොහැකි විම...6. cd වල autorun මගින් malware ඇතුලත් විමට ඉඩ තිබෙන නිසා මෙමගින් එයද ක්‍රියත්මක නොවිමට වග බල ගනි..7. එසෙම පරිගණකයට අගුල දමා අතිවිට වෙනත් කෙනෙකු පරිගණකයට අතුලු විමට උත්සහාදැරුවොත් එය Alarm එකක් මගින් දන්වා සිටිමට වගබලා ගනි...
මෙය නොමිලෙ බා ගත කර ගැනිම සදහා64bit සදහා මෙයට පිවිසෙන්නhttp://www.mediafire.com/?kq3npinedlnpr8k

32bit සදහා මෙයට පිවිසෙන්නhttp://www.mediafire.com/?spsq9z56k76hq44

මතක තබා ගන්න :- ඔබ පරිගණකයෙ යම් කිසි කර්යයක් සිදු කිරිමෙදි usb එක එහි රදවා තැබිය යුතුය.. usb එක ඉවත් කිරිම මගින් නැවත පරිගණකයෙ keyboard,mouse අක්‍රිය කරමින් ක්‍රියාවිරහිත කිරිමට මෙම usb එක සමත් වෙ. එසෙම නැවත පරිගණකය unlock කරගැනිම සදහා usb එක ඇතුලත් කිරිම පමනක් සැහෙ...
මෙමගින් ඔබ යමක් දැන ගත්තා නම් like එකක් දාලා යන්න අමතක කරන්න එපා... එහෙනම් මම ගිහින් එන්නම්.. හොද හොද දෙවල් එලි වෙන ජාමෙට වගෙ හොද හොද දෙවල් තව පස්සට දාන්නම්... ඔන්න එහෙනම් මම ගියා.. බඩ්ගිනියෙ බරියො... බුදුසරනයි හමොටම...!!!!!!!

Lahiru Lakruwan



නොමිලේ pendrive , earphone ගෙදරටම ගෙන්වා ගමුද?

නොමිලේ pendrive , earphone ගෙදරටම ගෙන්වා ගමුද?









මෙන්න යාලුවනේ සුපිරිම site එකක්. මේක නොමිලේ තෑගි  දෙන site එකක්. මේකෙන් අපිට නොමිලේ pendrive ,earphone   t shirt, කෝප්ප, i pad , phone, වගේ තවත් ගොඩක් දේවල් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.හැබැයි සතියක් විතර මේ site එකට ගිහින් point එකතු කර ගන්න ඕනේ. මේකේ point එකතු වෙන්නේ gn කියල ජාතියකින් . gn 30 ක් විතර තිබ්බොත් ඔයාට pendrive එකක් ගන්න පුළුවන්.gn 30 ක් හොයන්න හරිම ලේසි. දවසට එක පාරක් site එකට ගිහින් වමේ තියෙනවා කොළ පාටින් invite friends,  misson  , daily gn. ඒ ටික එබුවම point හම්බෙනවා. කොහොමද යාලුවනේ වැඩේ පට්ට නේද? බොරුවට e money පස්සේ යනවට වඩා මේක සුපරි. එහෙනම් පහළ ලින්ක් එකෙන් ගිහින් register වෙන්න.


මෙන්න යාලුවනේ මට ගදරටම අපු විදිය. ලිවුම් කවරෙක දාල තමයි එවන්නේ. දැන් විස්වාසයි නේද?