This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, August 27, 2015

සාදය මාරයි සල්ලි හමාරයි – Sadaya Marai Salli Hamarai Free download

සාදය මාරයි සල්ලි හමාරයි – Sadaya Marai Salli Hamarai Theam song Free download






     

                     http://adf.ly/1NO8pm                       

  


                                 

සාදය මාරයි සල්ලි හමාරයි – Sadaya Marai Salli Hamarai Theam song Free download


 AAAAAAAAAAAAAAAAAA

 SWAA


                                                         http://adf.ly/1NOGse

 AAAAA



Monday, August 24, 2015

ඔයාගේ Photo,Videos,Software Delete උනාද එහෙනම් මෙන්න විසඳුම

ඔයාගේ Photo,Videos,Software Delete උනාද එහෙනම් මෙන්න විසඳුම






Add caption


      ඔන්න යාලුවනේ file recovery කරන්න හොදම භාන්ඩයක් හම්බුනා. ඔයාලාගොඩක් අයට මේ මම දෙන software එක නම් අලුත් එකක් නෙවේ. මොකදfile recovery කීවොත් ඔයාලා ගොඩක් අයට මතක් වෙන්නේ Recuva තමයි.ඒතරම් ප්‍රසිද්ද software එකක් තමයි. මේක මම ඔයාලට අද දෙන්න යන්නේ Recuva අලුත්ම සංස්කරනය Recuva 1.43.623 මේක 2.77MB විතර වෙන software එකක්.
මේ software එකෙන් වැඩ කරන එක අනිත් file recovery software වලටවඩා ගොඩාක් ලේසි. අපි අතින් මොකක් හරි වැදගත් file එකක් delete උනාකියමුකෝ. ඉතින් එවෙලෙම මේ software එක open කරලා delete වුනfile එක recovery කරන්න පුලුවන්. ඔයාලට කියන්න ඕනේ delete වුන ඒවා විතරක් නෙවෙයි. format වුන file හිටන් recovary කරන්න පුලුවන් Recuva වලින්මේ software එක open කරලා පොඩි scan පාරක් විතරයි දෙන්න ඕනේ.ඒ scan එකට අහුවුනේ නැත්තම් තව scan(Deep Scan) එකක් තියේ ඒකට ටිකක් වෙලා ගන්න scan එකක් මේ software එකේ තියෙන විශේෂත්වය තමයි මේsoftware එක දෙන්නේ අපිට සම්පුර්ණයෙන් Free කියන එක

පල්ලෙහා රූප ටික බැලුවම  ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයිrecovery කරන හැටි recuva වලින්


ඊට පස්සේ file එක select කරලා Recovery ඔබලා file එක create වෙන place එක පෙන්වන්නයි තියෙන්නේ 
එහෙනම් ඔයාලත් try කරලා විස්තර කියන්නකෝ 


Download Recuva 1.43.623

මුදල් උපයන්න නියම මග) Add Me Fast වෙනුවට ලාංකීය ආදේශකය

මුදල් උපයන්න නියම මග) Add Me Fast වෙනුවට ලාංකීය ආදේශකය fastlikehits ඔයාලත් දැන්ම සෙට් වෙන්න





AddMeFast කියන්නෙ ගොඩ දෙනෙක් දන්න සයිට් ඵකක්.ඵකේ වෙන දේ ගැන ඔයාලා දන්නවනේ  ඔන්න ඉතින් අපි ඵවගේම සයිට් ඵකක් ලංකාවෙ අයට හදුන්වල දුන්න.


ඇත්තටම මේ fastlikehits ඵක AddMeFast ඵකට වඩා වෙනස් ඇයි?
1) ඔයාල ඵකතු කරන කොයින් $ බවට හරවල පේ අව්ට් කරන්න පුඵවන්
2)ඵ් කොයින් වලින් ඔයාලගේ ෆෑන් පෙඡ් වලට ලයික්.ඔයාගෙ බ්ලොග් ඵකට ට්‍රැෆීක් ගන්න පුඵවන්.
3) ඔයලා හොයන හැම රිෆරල් කෙනෙක්ටම කොයින් 50 ලැබෙනවා
4) ඵක $1
5)කොයින් 1 = 0.001$ - කොයින් 1000 = $1

ඉතින් දැන්ම ගිහින් රෙඡිස්ටර් වෙන්න
http://fastlikehits.com/?ref=70

Android 4n එක ROOT කරගන්න හැටි.

            Android 4n එක ROOT කරගන්න හැටි.           



අද කියන්නේ දැනට තියෙන පහසුවෙන්ම ROOT කරන්න පුළුවන් software එකෙන්
 4n එක ROOT කරගන්න හැටි.

ROOT කරපුවාම තියෙන වාසියඑකක් නෙවෙයි .ගොඩක් තියෙනවා.අපිට ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ මේ ටික

1.අපිට අලුතෙන් rom ඒ කියන්නේ අලුත් software version fff038ගහන්න පුළුවන්
2.දුරකතනයට සිංහල භාෂාව දාන්න පුළුවන් වෙනවා (windows ෆෝන් වගේ උපතින්ම සිංහල නැනේ) ඊට අමතරව3.device එක ඔය කස්ටියට ඕන විදිහට customize කරගන්න පුළුවන්
4.දුරකතනයේ speed එක වගේම බැටරි කාලයත් වර්ධනය කරගන්න පුළුවන්
5.අනවශ්‍ය apps එහෙම කිසි ගින්නක් නැතුව ඉවත් කරගන්න පුළුවන්

ඔය වගේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා.
එහෙනම් අයි ගොඩක් කට්ටිය ROOT කරගන්න බය

1.ගොඩක්ම ඉතින් නොදැනුවත් කම නිසා
2.ෆෝන් එක රූට් කලාම warranty වල sorry වෙනවා fff060 ( හැබැයි මන් කියන ක්‍රමයෙන් ඒක වෙන්නෙත් නෑ)

හැම device එකටම වෙනස් වෙනස් විදිහෙ tools/methods තියෙනවා root කරගන්න.
මම මේ පෙන්නන්න හදන්නෙ ඕනම android device එකක් පහසුවෙන් root කරගන්න පුළුවන් vRoot කියලා tool එකක් ගැන.මේකෙන් 8000 වැඩිය ෆෝන් root කරගන්න පුළුවන්
හරි එහෙනම් වැඩේට බහිමු.

1.ඉස්සෙල්ලම vroot අලුත්ම version එක මෙතනින් බාගන්න.ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න.http://adf.ly/1NFQPm

2.Android device එකට අදාල USB drivers install කරගන්න. සමහර පොඩි devices වලට නම් windows වලින්ම අරගන්නවා.
කස්ටිය ලග 4න් එකේ USB drivers නැත්නම් මෙන්න මේක බාගෙන install කරගන්න

Universal Android USB Driver -http://adbdriver.com/upload/AdbDriverInstaller.exe

3.හරි දැන් තියෙන්නේ හොදම හරිය. දැන් ගිහින් Android device එකේ USB debugging enable කරගන්න.
Settings > Developer Options > USB debugging (enable)

[​IMG]

4.vroot software එක රන් කරන්න.

5.Device එක PC එකට connect කරන්න.

6.Drivers install වෙන්න දෙන්න.

7.device එකේ drivers හරියට install උනානම් ඔයාලගේ ෆෝන් එක හදුනාගනියි.

8.දැන් ඉතින් දෙයියනේ කියලා ROOT button එක ඔබන්න.එතකොට ටික වෙලාවක්  process වෙයි.

9.ඊට පස්සේ device එක auto reboot වෙනවා

දැන් ඉතින් ඔන්න අපිත් root කරපු ෆෝන් එකක සාඩම්බර හිමිකරුවෙක්.aaa26aaa26මේකෙන් unroot කරගන්නත් පුලවන්.

unlimited internet යන්න මෙන්න චාන්ස් එකක්

unlimited internet යන්න මෙන්න චාන්ස් එකක්






















දවස් 3ක්   සත පහක්වත් වියදම් නොකර අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන්න මම ඔයාලට කියලා දෙනවා...
මේකට account balance එක 0 ක් තියෙන හච් සිම් එකක් ඕනි..



කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
යට තියෙන Download v5.0.0.3 කියන එක ක්ලික් ක්ලික් කරන්න දැන් පොඩි Software එකක් එයි 6 MB විතරයි.
Download v5.0.0.3

දැන් ඒ Software එක Install කරලා 3 days trail කියන එක ක්ලික් කරලා ඔයාගේ Email ඇඩ්රස් එක දෙන්න දැන් ඊ මෙල් එකට මැසේජ් එකකින් key එකක් එවලා ඇති එක අර Software එකට Copy past කරලා active කරගන්න

දැන් Easy Hide IP කියන Software එකේ ඇති Connect කියලා බටන් එකක් ඒක ක්ලික් 
කරලා ක්නෙක්ට් දෙන්න... දැන් එයා ඉන්ටර්නෙට් ආපු සිම් එක ගලවලා සල්ලි නැති හච් සිම්
 එකක් දාලා ක්නේක්ට් දෙන්න දැන් වැඩේ හරි නේද? ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න මම කියලා දෙන්නම්