Monday, August 24, 2015

ඔයාගේ Photo,Videos,Software Delete උනාද එහෙනම් මෙන්න විසඳුම

ඔයාගේ Photo,Videos,Software Delete උනාද එහෙනම් මෙන්න විසඳුම






Add caption


      ඔන්න යාලුවනේ file recovery කරන්න හොදම භාන්ඩයක් හම්බුනා. ඔයාලාගොඩක් අයට මේ මම දෙන software එක නම් අලුත් එකක් නෙවේ. මොකදfile recovery කීවොත් ඔයාලා ගොඩක් අයට මතක් වෙන්නේ Recuva තමයි.ඒතරම් ප්‍රසිද්ද software එකක් තමයි. මේක මම ඔයාලට අද දෙන්න යන්නේ Recuva අලුත්ම සංස්කරනය Recuva 1.43.623 මේක 2.77MB විතර වෙන software එකක්.
මේ software එකෙන් වැඩ කරන එක අනිත් file recovery software වලටවඩා ගොඩාක් ලේසි. අපි අතින් මොකක් හරි වැදගත් file එකක් delete උනාකියමුකෝ. ඉතින් එවෙලෙම මේ software එක open කරලා delete වුනfile එක recovery කරන්න පුලුවන්. ඔයාලට කියන්න ඕනේ delete වුන ඒවා විතරක් නෙවෙයි. format වුන file හිටන් recovary කරන්න පුලුවන් Recuva වලින්මේ software එක open කරලා පොඩි scan පාරක් විතරයි දෙන්න ඕනේ.ඒ scan එකට අහුවුනේ නැත්තම් තව scan(Deep Scan) එකක් තියේ ඒකට ටිකක් වෙලා ගන්න scan එකක් මේ software එකේ තියෙන විශේෂත්වය තමයි මේsoftware එක දෙන්නේ අපිට සම්පුර්ණයෙන් Free කියන එක

පල්ලෙහා රූප ටික බැලුවම  ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයිrecovery කරන හැටි recuva වලින්


ඊට පස්සේ file එක select කරලා Recovery ඔබලා file එක create වෙන place එක පෙන්වන්නයි තියෙන්නේ 
එහෙනම් ඔයාලත් try කරලා විස්තර කියන්නකෝ 


Download Recuva 1.43.623

0 comments:

Post a Comment